Buddhism in SriLanka

*********************************** පටුන 2 **********************************

ආපසු පටුන 1

  සංස්කාරක නිවේදන

  1.1.1.3   චූලකම්මව්භංග සුත්‍රය (මජ්ජිම නිකාය 3)

 මිනිසුන්ගේ උස් පහත් බවට හේතුවන කර්ම

( පටුන 2, 1.1.1.3 ඡේදයේ 433-443 පිටු බලන්න ) 

 1.1.1.4 ජාණුස්සෝණි සුත්‍රය( අංගුත්තර නිකාය 6)

 මිනිසත්බව ලබන්නට හේතුවන සම්මා දිට්ඨිය

 (පටුන 2, 1.1.1.4 ඡේදයේ 490-499 පිටු බලන්න 

1.1.1.5    මහා චත්තාරීක සුත්‍රය (මජ්ජිම නිකාය 3)

 මිථ්‍යා දෘෂ්ටිය හා දෙ ආකාර වූ සම්මා දෘෂ්ටිය දැනගන්න

(පටුන 2, 1.1.1.5 ඡේදයේ පිටු 212-223 බලන්න )

1.1.5.0   

  1.1.5.2 ලිච්ඡවිකුමාර සුත්‍රය (අංගුත්තර නිකාය 3)

 පුතුන්ට බුද්ධ අවවාද

(පටුන 2- අංක 1.1.5.2 ඡේදයේ  පිටු 120-125 බලන්න )

පුතුන්ට බුද්ධ අවවාද (පටුන 2- අංක 1.1.5.2 ඡේදයේ පිටු 120-125 බලන්න )

 1.1.6.0.5 දේවතා සුත්‍රය ( අංගුත්තර නිකාය 5)

 ප්‍රණීත වූ දේවත්වය ලැබීමට නම්...................

( පටුන 2- 1.1.6.0.5 ඡේදයේ පිටු 432-435 බලන්න ) 

  1.1.6.2.1   වෙලාම සුත්‍රය ( අංගුත්තර නිකාය 5)

මහත්ඵල ලැබිය හැක්කේ දානයෙන් පමණක්ද?

( 1.1.6.2.1 ඡේදයේ පිටු 43 4-439 බලන්න ) 

1.1.6.4   දානානිසංස  සූත්‍රය (අංගුත්තර නිකාය 3)

  (1.1.6.4 ඡේදයේ පිටු 63 බලන්න)

 1.1.8.1 අක්කොසක සුත්‍රය ( අංගුත්තර නිකාය 6 )

  (1.1.8.1 ඡේදයේ පිටු 302-305 බලන්න )

     1.1.8.2 කොකාලික සුත්‍රය ( අංගුත්තර නිකාය 6 )

  1.1.8.2 ඡේදයේ පිටු 304-313 බලන්න )

1.2.0    ඒතදග්ග පාලිය (අංගුත්තර නිකාය 1)

ගිහි අග්‍රශ්‍රාවකයෝ

(1.2.0 ඡේදයේ පිටු(46-53)  බලන්න )  

 1.2.0.1  මහානාම සුත්‍රය, ජීවක සුත්‍රය ( අංගුත්තර නිකාය  5) 

උපාසක විය හැක්කේ කෙසේද? උපාසක සිල්වත් විය හැක්කේ කෙසේද? 

             ( 1.2.0.1 ඡේදයේ පිටු 120-125 බලන්න )

1.2.0.2    කිමත්ථිය සුත්‍රය,චේතනාකරණීය සුත්‍රය,ප්‍රථම        උපනිස සුත්‍රය ( අංගුත්තර නිකාය 6)

කුසල් සිල් හි අර්ථ හා ආනිසංස. කුසල් සිල්වලින් නිවන ලබන හැටි,සීල ධර්මය මගින් අනෙකුත් ධර්මයන් පුරන හැටි. 

  (1.2.0.2 ඡේදයේ පිටු 2-9 බලන්න) 

 1.2.0.3    භය සුත්‍රය ( අංගුත්තර නිකාය 6)

ශීලය කෙබඳු වියයුතුද?නොකැඩුනු,නොබිඳිනු,නොසිදුරු වූ,ලප නොමැති ආර්යකාන්ත ශීලය විය යුතුය.

 1.2.0.3 ඡේදයේ පිටු 326-333 බලන්න )

1.2.0.4 සක්කය සුත්‍රය (අංගුත්තර නිකාය 6) 

ශීලය කැඩුනු විට එහි විපාක

1.2.0.4ඡේදයේ පිටුව 148-155 බලන්න ).

1.2.1     ආයාචමාන සුත්‍රය (අංගුත්තර නිකාය 2)

 සැදැහැති උපාසක/උපාසිකාවන් විසින් කල යුතු පරම පැතුම

(1.2.1 ඡේදයේ පිටු 318-319 බලන්න )

1.2.2     අක්ඛණ සුත්‍රය ( අංගුත්තර නිකාය 5 ) 

බඹසර (මෛථුනයෙන් වෙන්වී )විසුමට අවකාශය ඇති එකම කාලය

    (1.2.2 ඡෙදයේ පිටු 128 - 135 බලන්න )

1.2.3    සිගාල සුත්‍රය ( දීඝ නිකාය 3)

 ආර්ය ශ්‍රාවක පුතු  විසින්මාපියන්,ගුරුවරුන්,අඹුදරුවන්,හිතමිතුරන්,කම්කරුවන්,පැවිදි උතුමන්, උපස්තාන කරනු ලබන අන්දම.

(1.2.3 ඡේදයේ පිටු 302-311 බලන්න ) 

1.2.4      හත්තිගාමක උග්ග සුත්‍රය ( අන්ගුත්තර නිකාය 5 )

         උග්ග ගෘහපතිගේ  ආශ්චර්ය අද්භූත ධර්ම අට.

"හටගත් ස්වභාව ඇති යමක් ඇත්ද, ඒ හැම නැතිවන ස්වභාව ඇත".        (1.2.4 ඡේදයේ පිටු 106-113 බලන්න )

1.2.4.1 හත්තකාලවක සුත්‍රය ( අංගුත්තර නිකාය 5) 

  හත්තකාළවකගේ ආශ්චර්ය අද්භූත ධර්ම අට.

   1.2.4.1 ඡේදයේ පිටු 114-117 බලන්න)

          

 

  ආපසු පටුන 1